කොරොනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය අවධාරණය කරයි

2020-07-15 15:36:50
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් වාර්තා වීමත් සමග වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය අවධාරණය කරයි.

ඒ හේතුවෙන් අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව ගෙන් ඉල්ලා සිටී.

කොරොනා ආසාදිතයන් මෙන්ම ආශ්‍රිතයන් හදුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කෙරෙන බවද රජය පවසයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති