පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක්

2020-07-14 16:59:12
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ස්වයං රැකියා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇතිවන ගැටලු රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා බව ද රාජපක්ෂ මහතා මැතිවරණ ජනහමුවක් අමතමින් අවධාරණය කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති