අද (3) රාත්‍රී 10.00 සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

2020-06-03 15:19:59
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අද (3) රාත්‍රී 10.00 සිට ලබන සෙනසුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත.

ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හෙට (04) දින දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින්, රජයේ සියලු කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති