ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනය සලකා බලන බව මැතිවරණ කොමිසම පවසයි

2019-09-10 14:29:32
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු සහ ස්වාධීනව එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා තරග කරන බව මැතිවරණ කොමිසමට මේ වන විට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනය සලකා බලන බවයි.

ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා නව ඡන්ද ලක්ෂ 02 ක් පමණ එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති