ශ‍්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් අඛණ්ඩ සහය

2019-01-11 17:12:53
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ශ‍්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනයෙන්  අඛණ්ඩ සහය

ශ‍්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනයෙන් අඛණ්ඩ සහය

ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව සහය වන බවට චීනය යළි සහතික වෙයි.ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෙංග් මහතා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී ඒ බව සඳහන් කර ඇත. සාකච්ඡාව කොළඹදී පැවැත්විණ.

ශ‍්‍රීලංකාවේ වර්තමාන ආර්ථික ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් එහි්දී මුදල් අමාත්‍යවරයා චීන තානාපතිවරයාව දැනුවත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.ශ‍්‍රී ලංකාවට චීනය ලබා දෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරය එහිදී ප‍්‍රසාදය පළකර ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති