ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වීක සාකච්ඡා පැවැත්වේ

2018-09-12 15:04:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්වීපාර්ශ්වීක සාකච්ඡා පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් පැවැති ද්වීපාර්ශවීය සාකච්ඡා සාර්ථකව අවසන් වේ.

වියට්නාමයේ අග්‍රාමාත්‍ය ගුයෙන් ෂු - එන් ෆුක් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වියට්නාම අගමැති කාර්යාලයේදී පැවැත්විණ. දෙරටේ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආර්ථික, දේශපාලන, ආගමික, සමාජයීය හා ව්‍යාපාරික අංශ අතර හුවමාරු වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට දෙරටේ අග්‍රාමාත්‍යවරුන් එහිදී එකඟ වූහ. ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. ඒ සඳහා ශ්‍රි ලංකාවේ සහය ලබා දෙන ලෙස වියට්නාම් අග්‍රාමාත්‍යවරයා හමුවේදී ඉල්ලීමක් ද කර ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති