චීන-ශ්‍රී ලංකා මෝසම් කාලගුණය හා මුහුදු පරිසරය පිළිබඳ සමුළුව කොළඹදී

2018-08-10 20:25:51
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සිව් වැනි චීන-ශ්‍රී ලංකා මෝසම් කාලගුණය හා මුහුදු පරිසරය පිළිබඳ සමුළුව කොළඹදී පැවැත්වෙයි.

එහිදී දෙරටේ විශේෂඥයෝ ඉන්දීය සාගරය, වායු පර්යේෂණ මෙන්ම පර්යේෂණවලදී දෙරට මුහුණ දුන් අසීරුතා හා අනාගත සහයෝගිතා පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා චීන-ශ්‍රී ලංකා විද්‍යාව හා අධ්‍යාපනය පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානය එක් ව සංවිධානය කරනු ලැබිණ.

චීන-ශ්‍රී ලංකා විද්‍යාව හා අධ්‍යාපනය පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ 2015 වසරේදීයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති