රාජ්‍ය ආයතනවල දූෂණය පිටු දැකීමට විශේෂිත ඒකකයක්

2018-04-15 17:10:46
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සෑම රාජ්‍ය ආයතනයකම අල්ලස සහ දූෂණය පිටු දැකීම සඳහා විශේෂිත ඒකකයක් ස්ථාපිත කිරීමට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

එහි සභාපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ රාජ්‍ය ආයතන තුළ සිදු වන අල්ලස සහ දූෂණය පිටු දැකීම එහි අරමුණ බවයි.

චීනයේ හොංකොං ප්‍රදේශය, මැලේසියාව සහ භූතානය යන ආසියාතික රටවල් හා ප්‍රදේශ අල්ලස සහ දූෂණය තුරන් කිරීමට භාවිත කළ ක්‍රමවේද පදනම් කර ගනිමින් මෙම ඒකකය ස්ථාපිත කෙරෙනු ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති