ජනාධිපති ධුර කාලය පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

2018-01-10 14:38:53
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද  එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන්  බ්‍රහස්පතින්දා (11)   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිතය.

තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ද, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ද දැනුම් දී ඇති ජනාධිපතිවරයා මේ තත්ත්වය මත තමන්ට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර හයක කාලයක්ද එසේ නැතිනම් වසර පහක කාලයක් ද යන්න පිළිබඳව විමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන ලෙස  ඉල්ලීමක් කර ඇත.

 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති