එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත සුභ පැතුම් පිරිනමයි

2017-10-22 16:46:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ අඛණ්ඩව සාර්ථකභාවයන් ලබා ගෙන ඇති චීනය විවිධ රටවලට ආදර්ශයක් වශයෙන් සැලකිය හැකි බව Kabir Hashim මහතා සිය සුභ පැතුම් ලිපියෙන් පෙන්වා දෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂය විවිධ ක්‍ෂේත්‍රයන්හී දරන උත්සහයන්ට චීන ජනතාවගේ අනුබලය හිමිව ඇත.චීන සමාජයේ විවිධ ව්‍යායාම නොකඩවාම ප්‍රගති ලබා ගනිමින් පවතී.චීනය සමස්ත ලෝකය ඉදිරියට මෙහෙයවමින් සිටින බව එම ලිපියෙහි සඳහන් වෙයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති