චීනය

චෙං ඩු නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීම නිත්‍යානුකූල ප්‍රතිචාරයක් බව චීනය පවසයි

 චීනය චෙං ඩු නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීම නිත්‍යානුකූල හා අවශ්‍ය ප්‍රතිචාරයක් බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.පසුගිය 21වැනි දා ඇමරිකාව ඒකපාර්ශ්වික ව ගැටුමක් ඇති කරමින්, Huston නගරයේ චීන කොන්සල් කාර්යාලය වසා දමන ලෙස හදිසියෙන් චීන පාර්ශ්වයට දැනුම් දුන්නේ ය

හූස්ටන්හී චීන කොන්සල් ජනරාල් කාර්යාලය සම්බන්ධයෙන් ඇමරිකානු පාර්ශවය නගන චෝදනා චීනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි

   හූස්ටන්හී චීන කොන්සල් ජනරාල් කාර්යාලය සම්බන්ධයෙන් ඇමරිකානු පාර්ශවය නගන චෝදනා මුළුමනින්ම කටකතා සහ අපහාසයන් පමණක් බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි

ශ්වසන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ‍බෙයිජිංහිදී ආරම්භ කෙරේ

චීන-ජපාන මිත්‍රත්ව රෝහලේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය චීනයේ ශ්වසන වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනයට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු  ඇති අතර මෙම ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ දැනුම හා ශක්තිය  එක් කිරීමට  ඉවහල් වනු ඇතැයි  අපේක්ෂා කරන බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වන්ග් චෙන් මහතා සඳහන් කළේය

ෂැංහයි හි එළිමහන් සිනමා ශාලාවක්

මේ දිනවල ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පැවැත්වේ. ඒ වෙනුවෙන් නව එළිමහන් සිනමා ශාලාවක් චීනයේ ෂැංහයි නගරයේ Daning චතුරශ්‍රයේදී ඉදි කෙරිණ.මේ දිනවල ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල පැවැත්වේ. ඒ වෙනුවෙන් නව එළිමහන් සිනමා ශාලාවක් චීනයේ ෂැංහයි නගරයේ Daning චතුරශ්‍රයේදී ඉදි කෙරිණ

බේරා ගත් කැස්බෑවෙක් මුහුදට ආපසු යයි

ස්පාඤ්ඤයේ Fuerteventura දිවයිනේ, සත්ව ආරක්ෂණ සංවිධානයක් විසින් බේරා ගත් කැස්බෑවෙක් මුහුදට අපසු බඩගා ගිය අයුරුයි මේ. එම කැස්බෑවා පසුගිය අප්‍රේල් මස ධීවර දැල් වලින් කොටු වී සිටියදී සත්ව ආරක්ෂණ සංවිධානයක් විසින් බේරා ගනු ලැබීය

ගිම්හාන නිවාඩු කාලය තුළ ශරීර ශක්තිය වර්ධනය කරන ළමයින්

චීනය පුරා විවිධ පෙර පාසල්, විද්‍යාල හා විශ්වවිද්‍යාල වල සිසු සිසුවියෝ ගිම්හාන ඍතු නිවාඩුව ගත කරමින් සිටිති. ඒ අතරින්, ළමයින් කලා පුහුණු හා ක්‍රීඩා පුහුණු වල නිරත වීම මගින් තම තමන්ගේ ශරීර ශක්තිය නංවන අතර සිය ගිම්හාන නිවාඩුව වර්ණවත් කර තිබේ

චීන සිනමා ශාලා යළි විවෘත කළ ප්‍රථම සතිය තුළ සතුටුදායක තත්ත්වයක්

චීන සිනමා ශාලා යළි විවෘත කළ ප්‍රථම සතිය තුළ, සතුටුදායක තත්ත්වයක් පිළිබිඹු කරයි.චීනය පුරා කොරොනා වසංගතය සාර්ථක ව පාලනය කරනු ලැබීමත් සමග, පසුගිය 20 වැනිදා සිට, අවම අවදානම් සහිත විවිධ ප්‍රදේශ වල සිනමා ශාලා ක්‍රමයෙන් යළිත් ජනතාව වෙත විවෘත කර ඇත

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ පාලක මණ්ඩලයේ පස්වන වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපතිවරයා ගෙන් දේශනයක්

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ  පාලක මණ්ඩලයේ පස්වන වාර්ෂික රැස්වීමේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දේශනයක් පවත්වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්යින් මහත්මිය පවසයි .රැස්වීම වීඩියෝ ආකාරයෙන් අඟහරුවාදා පැවැත්වේ

විදේශීය ව්‍යාපාර 35ක් චීන ආනයන ප්‍රදර්ශනය සමග දිගුකාලීන ප්‍රදර්ශන සහයෝගතා අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

 තුන් වන චීන ආනයන ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන ව්‍යාපාර සන්ධානයේ වෘත්තීය කමිටුව ස්ථාපිත කෙරේ.කර්මාන්ත වර්ධන ප්‍රවණතාවන් විග්‍රහ කර යෝජනා ඉදිරිපත් කිරීම සහ කර්මාන්ත දාම සම්පත් සම්බන්ධීකරණය කිරීම එම කමිටුවේ කාර්යභාරයය

“බෙයිජිං පරිභෝජන සමය”පිළිබඳ විවිධ ක්‍රියාකාරකම් නැවත ආරම්භ වෙයි

කොරොනා වසංගත වැළැක්වීම හා පාලනය සාමාන්‍යකරණය කිරීමේ පදනම මත බෙයිජිං නගරය “බෙයිජිං පරිභෝජන සමය”පිළිබඳ විවිධ පරිභෝජන උත්තේජන ක්‍රියාකාරකම් නැවත ආරම්භ කර තිබේ.

HomePrev...78910Total 10 pages