චීනය

ඇමරිකාවේ සෞඛ්‍ය ලේකම්වරයා තායිවාන ප්‍රදේශයේ සංචාරයක් සැලසුම් කිරීම පිළිබඳව චීනයේ විරෝධය

ඇමරිකාවේ සෞඛ්‍ය ලේකම් Alex Azar චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරයක් සැලසුම් කිරීම පිළිබඳව චීනය විරෝධය පළ කරයි.ඇමරිකාව හා තායිවාන ප්‍රදේශය අතර නිල හුවමාරුවට විරුද්ධ වීම , හැම විටම චීනයේ පැහැදිලි ස්ථාවරයයි

බේරුට් බෝම්බ පිපිරීම පිළිබඳව චීන ජනාධිපතිවරයා සංවේගය පළ කරයි

ලෙබනනයේ බේරුට් නගරයේ සිදු වූ දරුණු බෝම්බ පිපිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලෙබනන ජනාධිපති Michel Aoun මහතා වෙත පණිවිඩයක් යොමු කරමින් සංවේගය පළ කරයි

චීනයේ වේගවත් නියුක්ලෙයික් අම්ල පරීක්ෂණ කට්ටල සතිපතා නිෂ්පාදන ධාරිතාව මිලියනයකට වඩා ළඟා වෙයි

ජූලි මස අවසානය වන විට,චීනයේ මිලියන 160 පමණ පිරිසක් නියුක්ලෙයික් අම්ල පරීක්ෂණවලට භාජනය වී ඇත. දෛනික පරීක්ෂණ ධාරිතාව මිලියන 4.8 ඉක්මවයි.වර්තමානයේ, චීනයේ වේගවත් නියුක්ලෙයික් අම්ල පරීක්ෂණ කට්ටල සතිපතා නිෂ්පාදන ධාරිතාව මිලියනයකට වඩා ළඟා වී ඇත

Hulun Buir හි සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කෙරේ

මේ ඔබ දකින්නේ උතුරු චීනයේ ඇතුළු මොංගෝලියානු Hulun Buir දර්ශනීය කලාපයේ දසුන් ය. පසුගිය මාසයේ මධ්‍යම කාලයේ සිට ආරම්භ වූ මෙම මාසය අවසානය දක්වා වන සිසුන්ගේ ගිම්හාන ඍතු නිවාඩුව තුළ, එම කලාපය විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩපි‍ළිවෙළක් ක්‍රියාත්මක කරයි

චීනයේ සේවා වෙළඳාම් වටිනාකම මේ වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක්

චීනයේ සේවා වෙළඳාම් වටිනාකම මේ වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක් වූ බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයිඊයේ( 4 ) චීනයේ වාණිජ අමාත්‍යාංශය නවතම දත්ත නිකුත් කරමින් කියා සිටියේ චීනයේ සමස්ත සේවා වෙළඳාම වසරේ මුල් භාගයේදී යුවාන් ට්‍රිලියන 2.2 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 14

TikTok සමාජ මාධ්‍ය මෘදුකාංගය අලෙවි කළ යුතු බවට ඇමරිකානු ජනාධිපතිවරයා කළ තර්ජනයට චීනයෙන් ප්‍රතිචාර

කාල සීමාවකට TikTok සමාජ මාධ්‍ය මෘදුකාංගය අලෙවි කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිදු කළ තර්ජනයට චීනය ප්‍රතිචාර දක්වයි

චීනය සහ ඉන්දියාව සෑම විටම දේශසීමා ප්‍රශ්නය ද්විපාර්ශ්වික සබඳතාවල නිසි තැන තැබිය යුතු බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි

මතභේද ආරවුල් බවට පත් වීම වැළැක්වීම සඳහා, චීනය සහ ඉන්දියාව සෑම විටම දේශසීමා ප්‍රශ්නය ඔවුන්ගේ ද්විපාර්ශ්වික සබඳතාවල නිසි තැන තැබිය යුතු බව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි

විවෘතභාවයේ ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරමින් සිටින බව චීනය කියයි

චීනය විවෘතභාවයේ ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරමින් විදේශීය සහයෝගිතාව සඳහා සැම විටම විවෘතව සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පවසයි.ඔහු එසේ ප්‍රකාශ කළේ ඇතැම් රටවල දේශපාලනඥයන් කර්මාන්ත දාමයෙන් චීනය බැහැර කළ යුතු බව හුවා දැක්වීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමාජ දුරස්ථ සීමාකාරී මෙහෙයුම අඛණ්ඩව දිගු කෙරේ

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමාජ දුරස්ථ සීමාකාරී මෙහෙයුම අඛණ්ඩව දිගු කෙරේ.හොංකොං විශේෂ පරිපාලන රජය මේ බව ප්‍රකාශ කරමින් ඊයේ(3) පෙන්වා දුන්නේ, දින 7ක මෙම මෙහෙයුම හෙට(5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි

චීනයේ Harbin හි උමං දුම්රිය

නව කොරොනා වසංගතය මනා ලෙස පාලනය කිරීම යටතේ, චීනයේ Harbin නගරයේ රාත්‍රී ආර්ථික සමෘද්ධිය ඉහළ නැංවීම සඳහා, Harbin හි උමං දුම්රිය අගෝස්තු 1 සිට අගෝස්තු 31 දක්වා සෑම දිනකම රාත්‍රී 7 න් පසු නොමිලේ ධාවන වාර ක්‍රියාත්මක කරයි

HomePrev1234567...NextEndTotal 10 pages