චීනය

චීන තායිවාන පළාතට අවි ආයු‍ධ අලෙවි කිරීමට ඇමරිකාව යළි සැලැසුම් කිරීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය

චීන තායිවාන පළාතට අවි ආයු‍ධ අලෙවි කිරීමට ඇමරිකාව යළි සැලැසුම් කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද(07) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය

බාහිර බලවේග වලට චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට ඉඩ නොදෙන බව, චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

බාහිර බලවේගවලට චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට ඉඩ නොදෙන බව, චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.ඇමරිකානු සෞඛ්‍ය හා මහජන සේවා ලේකම් Alex Azar චීනයේ තායිවානයේ සංචාරය කිරීමට සූදානමින් සිටී

වසරේ මුල් භාගයේදී චීනයේ බදු අඩු කිරීම් සහ ගාස්තු අඩු කිරීම් යුවාන් ට්‍රිලියන 1.5 ඉක්මවයි

වසරේ මුල් භාගයේදී අඩු කළ බදු හා ගාස්තු යුවාන් ට්‍රිලියන 1.5 ඉක්මවා ඇති බව චීන මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් පෙන්වා දෙයි.2020 වසරේ මුල් භාගයේදී චීනයේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් මුදල් අමාත්‍යාංශයේ පර්යේෂණ කණ්ඩායම විසින් ඊයේ( 6 ) නිකුත් කරන ලදී

මේ වසරේ සිට ස්ථාවර මුදල් ප්‍රතිපත්තිය විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇතැයි චීන මහජන බැංකුව කියයි.

මේ වසරේ සිට ස්ථාවර මුදල් ප්‍රතිපත්තිය විශිෂ්ට ප්‍රතිඵල ලබා ගෙන ඇතැයි චීන මහජන බැංකුව ඊයේ (6) නිකුත් කෙරුණු වාර්තාවෙහි සඳහන් වේ.එය “2020 දෙවන කාර්තුවේ චීනයේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවයි”

ඇමරිකාවේ චීන මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර කාලය අවසන් වීම පිළිබඳව ඇමරිකාව ප්‍රතිචාර දක්වා නැතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි

ඇමරිකාවේ රැඳී සිටින චීන මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර කාලය අවසන් වීම පිළිබඳව ඇමරිකාව ප්‍රතිචාර දක්වා නොමැති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.ඇමරිකාවේ රැඳී සිටින චීන මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර දිර්ඝ කිරීමේ කාලය අද (6) අවසන් විය

රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කරමින් ඇමරිකාව විසින් චීන අධි තාක්‍ෂණික සමාගම් මර්දනය කිරීම, චීනය හෙළා දකී

රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කරමින් ඇමරිකාව විසින් චීන අධි තාක්‍ෂණික සමාගම් මර්දනය කිරීම, චීනය හෙළා දකී.අදාළ පියවරයන් එහි අධි තාක්‍ෂණික ඒකාධිකාරය පවත්වා ගැනීම අරමුණු කරගත් ඇමරිකාවේ “හිරිහැර කිරීමේ සාමාන්‍ය ක්‍රියාවක්” ලෙස හඳුන්වා ඇත

චීනයේ E Er Gu Na තෙත්බිම් උද්‍යානයේ සුන්දර දර්ශන

ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ E Er Gu Na තෙත්බිම් උද්‍යානය චීනයේ AAAA මට්ටමේ ජාතික සංචාරක ස්ථානයයි. මෙහි සුන්දර දර්ශන නරඹමු.

චීන ලීත් ක්‍රමයේ ජුනි 14වන දින සුපිරි සඳක්

චීන ලීත් ක්‍රමය අනුව ජුනි 14 යෙදෙන  දිනයේදී, චීනයේ විවිධ ප්‍රදේශවල අහස පුරා සුපිරි විශාල සඳක් දිස් විය. මෙම ත්ත්වය මතු වන්නේ අවුරුදු 100 ක් තුළ 6 වතාවක් පමණකි.

ඕනෑම වේලාවක ඇමරිකාව සමඟ සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීමට සූදානම් බව චීනය කියයි

ඕනෑම වේලාවක ඇමරිකාව සමඟ සංවාද යාන්ත්‍රණය නැවත ආරම්භ කිරීමට චීනයට හැකි වන අතර, චීනය කිසි විටෙකත් ඇමරිකානු මැතිවරණයට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි Wang Yi මහතා පවසයි.චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වන Wang Yi මහතා ඊයේ(5) මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේ ය

ව්‍යවස්ථාදායක සභා මැතිවරණය කල් දැමීමේ තීරණයට, හොංකොං හි සියලු තරාතිරම්වල ජනතා‍වගේ සහයෝගය

ව්‍යවස්ථාදායක සභාවේ මැතිවරණය කල් දැමීමට ගත් තීරණයට හොංකොං හි සියලු තරාතිරම්වල ජනතා‍වගේ සහයෝගය හිමි වෙයි.හොංකොං විශේෂ පරිපාලන කලාපයේ බරපතල වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, හත්වන ව්‍යවස්ථාදායක සභා මැතිවරණය වසරකට කල් දමන බව එහි ප්‍රධාන විධායක කැරී ලැම් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය

HomePrev123456...NextEndTotal 10 pages