Mu He ගම්මානයේ leechee පළතුරු අස්වැන්නක් (3/5)

2020-07-16 14:25:13
Download image
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
3/5
මේ දින වල, චීනයේ Chong Qing නගරයේ Fu Ling දිස්ත්‍රික්කයේ Mu He ගම්මානයේ සිටුවා ඇති leechee පළතුරු වල අස්වැන්න නෙලීම සිදු කෙරේ. මේ වසර වලදී, Mu He ගම්මානය leechee පළතුරු වගා කිරීමේ කර්මාන්තය එහි දිළිඳුකමෙන් මුදවා ගැනීමේ ප්‍රධාන කර්මාන්තයක් ලෙස සංවර්ධනය කර තිබේ. මේ කර්මාන්තය ඔස්සේ, මෙම වසරේ එහි ගොවීන්ගේ ආදායම් චීන යුවාන් මිලියන 1.5කින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.