චීන හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරුන්ගේ වීඩියෝ සමුළුව හෙට

2020-07-15 19:49:56
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ හා මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරුන්ගේ වීඩියෝ සමුළුව පැවැත්වෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති වංයී මහතා හෙට(16) පැවැත්වෙන එම සමුළුවේ මුලසුන දරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය ප්‍රකාශ කළාය.

වසංගත පාලන සහයෝගතාව, ආර්ථික පුනරුත්ථාපනය, කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව වංයී මහතා සහ මධ්‍යම ආසියානු රටවල් පහේ විදේශ ඇමතිවරුන් සමග පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි ඇය පැවසුවාය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති