N95 වර්ගයේ මුඛ ආවරණ සඳහා විශේෂ නිෂ්පාදන දාමයක්(1/5)

2020-02-11 11:28:00
Download image
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/5
චීනයේ Hei Long Jiang පළාතේ පළමු N95 වර්ගයේ මුඛ ආවරණය නිෂ්පාදන දාමයක නිශ්පාදන කටයුතු ආරම්භ වෙයි. වාර්තාවලට අනුව, මෙම නිෂ්පාදන දාමයෙන් දිනපතා N95 වර්ගයේ මුඛ ආවරණ 30,000ක්, වෛද්‍ය සැත්කම් මුඛ ආවරණ 20,000ක් සහ ආරක්ෂිත ඇඳුම් 600ක් නිෂ්පාදන කළ හැකි ය.