චීන වෛද්‍යවරුන්ගේ මුහුණේ විශේෂ සලකුණු (4/10)

2020-02-10 15:05:18
Download image
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
4/10
නව කොරොනා වෛරස් වසංගතය පැතිර යාම මැඩපැවැත්වීම සඳහා බොහෝ චීන වෛද්‍ය සේවකයෝ කැපවීමෙන් දායක වෙමින් සිටිති. දිගු කාලය තුළ මුඛ ආවරණ පැළඳීම හේතුවෙන් වෛද්‍යවරුන් හා හෙදියන්ගේ මුහුණ රතු පැහැති සලකුණු දක්නට ඇත. ඔවුන්ගේ මුහුණේ පැවැති සුමට බව දක්නට නැත. මෙම දර්ශනය දකින ඕනෑම කෙනෙකුට දුක්බර හැඟිමක් දැනේ.