කොරොනා රෝගීන්ට ඉදිකළ ‘ලේෂෙන්ෂන්’රෝහල ජනතා අයිතියට

2020-02-05 16:19:22
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වෛරසය වැළඳුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදි කළ ‘ලේෂෙන්ෂන්’රෝහල අද(5) ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.

දින 11ක් පුරා ඉදි කිරීම් කටයුතු අවසන් කළ එම රෝහල වර්ග මීටර් 79700 ක් විශාලයි. එය ඇඳන් 1600කින් සමන්විත අතර වෛද්‍ය සේවකයින් 2000 කට පමණ කටයුතු කළ හැකිය. විශේෂයෙන් ම එහි අවදානම් සහිත රෝගීන්ගේ වාට්ටුවේ ඇඳන් 60ක් තිබේ.

වෛද්‍ය හුදෙකලා කිරීමේ කලාපය,වෛද්‍යවරුන්ගේ කලාපය සහ සංකීර්ණ සේවා කලාපය යන ප්‍රධාන කොටස් 3ක් එම රෝහලට ඇතුළත් වේ.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති