චීන ජනපතිගේ ජාතික දින කතාව විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට

2019-10-02 18:56:57
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඊයේ(1) බෙයිජිං නගරයේ පැවති චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනාධිපති ෂී ජිං පිං මහතා වැදගත් දේශනයක් කළේය.එම දේශනය චීනය පුරා විවිධ පර්ෂද්වල උණුසුම් ප්‍රතිචාරවලට ලක් ව තිබේ.

අධිවේගී දුම්රිය සේවකයින්, චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්, ගඟනගාමීන් සහ හමුදාවෙන් ඉවත් වූ සෙබළුන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් පවසා ඇත්තේ තමන්ගේ සේවය පදනම් කර ගනිමින් චීන ජාතියේ මහා පුනර්ජීවනය පිළිබඳ චීන සිහිනය සැබෑ කර ගැනීම සඳහා මුළුමනින් ම වෑයම් කරන බවයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති