චීන ජාතික දිනය නිමිත්තෙන් ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී දැවැන්ත ප්‍රසංගයක්

2019-10-01 21:16:24
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා අද (1) රාත්‍රියේ බෙයිජිං නගරයේ ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී දැවැන්ත ප්‍රසංගයක් වර්ණවත් ලෙස පැවැත්විණ. ප්‍රධාන තේමා සංදර්ශන, ගායනා හා නර්තන ප්‍රසංග සහ ගිනිකෙළි සංදර්ශන ඊට ඇතුළත් වෙයි. ජනතාව දස දහස් සංඛ්‍යාවක් ඊට සහභාගී විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ ටියැන්අන්මෙන් ප්‍රධාන වේදිකාවට පැමිණ සෑම තරාතිරමකම මහ ජනතාව සමඟ මෙම ප්‍රීතිමත් රාත්‍රිය ගත කළේය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති