නව චීනය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීනය පුරා සැමරුම්(4/5)

2019-10-01 19:30:31
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
4/5
නව චීනය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් චීනය පුරා සැමරුම් ක්‍රියාකාරකම් පැවැත්වෙයි. ටිබෙට් ස්වායත්තයේ විවිධ ජන වාර්ගික හා ක්ෂේත්‍රවල ජනතාව 5000 පිරිසක් පොටාලා මාලිගා චතුරශ්‍රයේ රැස් වූ අතර ටිබෙට් සාම්ප්‍රදායික නර්තන වලින් සිය සතුටුදායික ජීවිතය හා නව යුගය වර්ණනා කළේය. ෂන්හයි නගරයේ මහජන චතුරශ්‍රයේ අද(1) ජාතික ධජය එසවීමේ උළෙලක් උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව දස දහස් සංඛ්‍යාවක් එහිදී චීනයේ ජාතික දිනය සැමරූහ. මේ අතර හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හා මැකව් විශේෂ පරිපාලන කලාපයේ ද ජාතික දින සැමරුම් ක්‍රියාකාරකම් පැවැත්විණ. ​

ප්‍රතිචාර දක්වන්න