චීන ජාතික දින කලා හා සංස්කෘතික සංදර්ශනය ‍බෙයිජිංහිදී(1/4)

2019-09-30 16:08:30
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/4
චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 70වැනි සංවත්සරය වෙනුවෙන් කලා හා සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වේ. “චීන ජනතාව උද්‍යෝගිවත් වෙමු” මැයෙන් මෙම කලා හා සංස්කෘතික සංදර්ශනය ඊයේ(29) බෙයිජිං නුවරදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළත්ව චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන් සහ ප්‍රේක්ෂකයින් 4000කට වැඩි පිරිසක් මෙම කලා සංදර්ශනය නරඹා තිබිණ. ඔවුහු එහිදී ගෙවි ගිය වසර 70 තුළ චීනය ලැබූ දීප්තිමත් ජයග්‍රහණ ආවර්ජනය කර ඇති අතර මාතෘ භූමියේ සුන්දර අනාගතයට ආශීර්වාද ද කළහ.

ප්‍රතිචාර දක්වන්න