ගුරුවරියක් හා සිසු සිසුවියන් තුන්දෙනෙක්(1/9)

2019-04-30 14:44:17
Download image
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/9
Cha Dongping යනු චීනයේ Jiangxi පළාතේ zhoujiashan ගම්මානයේ සාමාන්‍ය ගුරුවරියකි. 2013 වසරේ ගුරු අධ්‍යාපන ආයතනයක උපාධිය ලබා ගැනීමෙන් පසු ඇය අඛණ්ඩව මේ දුරස්ථ ගම්මානයේ සිසු සිසුවියන්ට උගන්නමින් සිටී. 24 හැවිරිදි ඇය ජීවිතයේ මනා ම කාලයේ කඳුකර ප්‍රදේශයේ සිටීම තෝරා ගෙන ඇත. සිය සුන්දර ම තාරුණ්‍යය ඇයගේ සිසු සිසුවියන්ට කැප කර ඇත. පන්ති කාමරයේ සිසු සිසුවියන් තුන්දෙනෙකුට චීන භාෂාව, ගණිතය, සංගීතය හා ශාරීරික අභ්‍යාස අධ්‍යාපනය ඇය තනියෙන් උගන්වයි. ඇය එහි සුන්දර ම ගුරුවරියක් ලෙසට සලකමු.