ආර්ථික හා වෙළඳ ප්‍රශ්න පිළිබඳ චීන-ඇමරිකා උප ඇමති මට්ටමේ සාකච්ඡාවක්

2019-01-10 15:19:49
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න පිළිබඳ චීන-ඇමරිකා උප ඇමති මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වේ. 7 වෙනිදා සිට 9 වෙනිදා දක්වා එම සාකච්ඡාව පැවැත්විණ.

දෙරටේ නායකයන් එළඹි වැදගත් එකඟතා සක්‍රිය ව ක්‍රියාවට නංවමින් පොදු අවධානය යොමු කරන වෙළඳ හා රාමු ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය පුළුල්,ගැඹුරු හා වාස්තවිකව අදහස් හුවමාරු කර ගත්හ.එම සාකච්ඡා මගින් දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කරමින් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා පදනම සකස් කර ගෙන ඇත.

එමෙන් ම සමීප සම්බන්ධ පැවතීමට දෙපාර්ශ්වය එකඟ වී ඇතැයිද චීන වාණිජ අමාත්‍යංශය සඳහන් කරයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති