බහුපාර්ශවිකවාදය තුළ ලෝකය ගමන් කළ යුතුයි - චීන ජනපති

2018-12-06 18:59:47
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ලෝක ප්‍රශ්න හා අභියෝග හමුවේ ඒ ඒ රටවල් සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳා ගත යුතුය. චීන ජනාධිපතිවරයා වසර අවසානයේදී නිරත වූ විදෙස් සංචාරය තුළ චීනය පෙර වූ ආකාරයෙන් ලෝකය හමුවේ පෙනී සිටී. ඒ ඒ රටවල් වල හදවතේ හඬට සවන් දෙමින් සාකච්ඡා පවත්වා ප්‍රශ්ණ විසඳා ගත යුතු බව, චීනයේ ස්ථිර ස්ථාවරයයි. බහුපාර්ශවවාදයෙහි දැඩිව එල්බ සිටින අතර සහයෝගීතා හා පොදු ජයග්‍රහණ චීනය සක්‍රීය ලෙස ඉදිරිපත් කර තිබේ. ද්වීපාර්ශවික හෝ බහුපාර්ශවික හෝ චීනයේ උත්තරීතර නායකයා පෙර වූ ආකාරයෙන් විශ්වයේ දැක්ම මෙන්ම පුළුල් වගකීම පෙන්නුම් කර සිටී. එමගින් සංකීර්ණ ජාත්‍යන්තර වාතාවණයක් වෙනුවෙන් ස්ථාවරත්වයක් මෙන්ම ධනාත්මක බලයක් ඇති වනු ඇතැයි සඳහන් කෙරේ.

2018 වසරට සමුදෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර සංචාරයෙන් “එක් තීරයක් - එක් මාවතක්” සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට යොමු කර හවුල්කාරී සබඳතා හා චින්තනය පෝෂණය කරමින් ගෝලීය පරිපාලන ක්‍රියාදාමයට සක්‍රීය ලෙස එක්ව ඇතැයි ද සඳහන් කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති