විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර ප්‍රදර්ශනයට චීන ජනපති එක් වෙයි

2018-11-13 19:43:24
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සර ප්‍රදර්ශනයට චීන ජනපති එක් වෙයි

“විශිෂ්ට පරිවර්තනය: චීනය විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සරය සැමරීමේ ප්‍රදර්ශනයට ”චීන ජනපති එක් වෙයි. 

චීනය විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ 40 වැනි සංවත්සරය පිළිබඳ විශාල පරිමාණ ප්‍රදර්ශනයක් අද (13) බෙයිජිංහි ජාතික කෞතුකාගාරයේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම ප්‍රදර්ශනයට පැමිණ එය නැරඹීය.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කර ගෙවී ගිය වසර 40 තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථිර නායකත්වයෙන් චීන මහජනතාවගේ දෑත්වල දැඩි කැපවීමෙන් චීනයේ මෙන්ම තම ජාතියේ සුපිරි ප්‍රීතිමත් ඓතිහාසික වීර චරිතයක් නිර්මාණය කර ඇතැයි ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

නව යුගයේ චීන විශේෂ ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී සංකල්පය පදනම් කර ගනිමින් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තව තවත් පුළුල් කිරීමෙන් වඩාත් යහපත් අනාගතයක් උදා වනු ඇති බවට කිසිදු සැකයක් නැතැයි හෙතෙම සඳහන් කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති