ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් ඇති කිරීමට දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන්න..... චීන ජනපතිගෙන් උපදෙස්

2018-11-08 09:15:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.


ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් ඇති කිරීමට දැඩි විශ්වාසයකින් සහ අධිෂ්ඨානයකින් ක්‍රියා කරන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.


චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.


ඔහු ඉල්ලා සිටියේ රටෙහි ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය යහපත් කිරීම සඳහා නගර වල පවතින කේන්ද්‍රීය තරඟකාරිත්වය උත්තේජනය කිරීමට උත්සාහ ගන්නා ලෙසයි.


චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.


චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මහලේකම්, මධ්‍යම යුධ කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා මේ බව ප්‍රකාශ කළේ ශංහායි නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.


චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.


නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී චින්තනය මූලික කර ගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සැලසුම් සහ තීරණ ස්ථීරව ක්‍රියාත්මක කරන ලෙස ද හෙතෙම පැවසීය.


චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.


චීන ජනාධිපතිවරයා මේ නිරීක්ෂණ චාරිකාවට එක් වූයේ ශංහායි හි පැවැත්වෙන චීන පළමු ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් පසුවයි.


චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.


එහිදී ෂී ජිං පින් මහතා ආර්ථික, විද්‍යා තාක්ෂණ නවෝත්පාදන හා නාගරික කළමණාකරණයට අදාළ ප්‍රදේශීය ව්‍යවසායන් හා ප්‍රජා ඒකකවල සංචාරය කර තිබේ.


චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

චීන ජනපති ශංහැයි නගරයේ නිරීක්ෂණය කරයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති