බෙයිජිං අලුත් අවුරුදු උත්සවය(6/9)

2018-04-15 19:51:59
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
6/9
2018 සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය අද චීනයේ බෙයිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. චීන ශ්‍රී ලංකා තරුණ සංසදය මෙම අවුරුදු උත්සවය සංවිධානය කළේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ඇතිවයි. මෙම අවස්ථාවට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ප්‍රතිචාර දක්වන්න