චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය ගුවන් චෞ නගරයේදී ඇරඹේ(1/11)
2018-04-15 16:56:03
1/11
123 වැනි චීන ආනයන හා අපනයන වෙළඳ ප්‍රදර්ශනය ගුවන් චෞ නගරයේදී ඇරඹේ. චීනය ආනයන පුළුල් කරමින් වෙළඳ සමතුලිතතාව වර්ධනය කිරීමේ සංඥාව ඉන් පැහැදිලි වෙයි. කලාප හා රටවල් 34ක ව්‍යාපාර 617ක් ආනයන ප්‍රදර්ශන අංශයට එක් වෙමින් සිටිති. ඒ අතරින් යුක්රේනය, තායිලන්තය හා නේපාලය ඊට ඇතුළත් වන්නේ පළමු වතාවටයි.
ප්‍රතිචාර දක්වන්න