එක් තීරයක් එක් මාවතක් යෝජනාවට සම්බන්ධවීමට යුරෝපා සංගමය පියවර ගනී - sinhalese.cri.cn

එක් තීරයක් එක් මාවතක් යෝජනාවට සම්බන්ධවීමට යුරෝපා සංගමය පියවර ගනී

2018-01-10 18:45:41
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව වසරේ චීනය සමඟ පවත්වන අන්තර් සබඳතා සහ අන්තර් ක්‍රියාකාරි පිළිබඳ සහයෝගතාව තවදුරටත් ශක්තිමත් කිරීමට යුරෝපය අපේක්ෂා කරන බව චීනයේ රැඳී සිටින යුරෝපා සංගමයේ තානාපති Hans-Dietmar Schweisgut මහතා පවසයි. යුරෝ ආසියා මහාද්වීපයේ අන්තර් සබඳතා හා අන්තර් ක්‍රියාකාරි සැළැස්ම  යුරෝපා සංගමය සම්පාදනය කරමින් සිටින බව හෙතෙම කීය. එම වැඩපිළිවෙල එක් තීරයක් එක් මාවතක් යෝජනාව හා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බව හෙතෙම පෙන්වා දෙයි.

එක් තීරයක් එක් මාවතක් යෝජනාවට යුරෝපා සංගමය අනුබල දෙන බවත් යුරෝ ආසියා මහද්වීපයේ සංවර්ධනය හා සමෘද්ධිය පොදුවේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ. 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති