චීනයේ සමුද්‍ර උද්‍යානයක දැකිය හැකි සිත්ගන්නා වට්ටක්කා සැරසිලි(1/4)

2017-10-26 14:49:44
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/4
ලබන සතියේ එළඹෙන Halloween දිනය සැමරීම සඳහා මේ දිනවල චීනයේ විවිධ ප්‍රදේශවල අපූරු වට්ටක්කා සැරසිලි දක්නට ලැබේ. මේ ඔබ දකින්නේ චීනයේ සී චෙඇන් පළාතේ චෙං දූ නගරයේ පිහිටි සමුද්‍ර උද්‍යානයක අපූරු දර්ශනයන් ය. වට්ටක්කා සැරසිලි සමඟ මෙවැනි දර්ශන වඩාත් නිර්මාණශීලි නොවේ ද?

ප්‍රතිචාර දක්වන්න