චීනයේ ශන් තුං පලාතේ යි යුවන් කෝරළයේ වැසියන් පර්සිමන් සරු අස්වැන්නක් ලබා ගෙන තිබේ(2/6)

2017-10-26 11:36:31
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
2/6
චීනයේ ශන් තුං පලාතේ යි යුවන් කෝරළයේ වැසියන් පර්සිමන් සරු අස්වැන්නක් ලබා ගෙන තිබේ. ඔවුන් පර්සිමන් නෙළන ආකාරය දැකිය හැකිය. එම කෝරළයේ පර්සිමන් වගා කර ඇති බිම් ප්‍රමාණය වර්ගකිලෝමීටර් ලක්ෂ 33.5කි. මෙය ඇත්තෙන්ම රතු සාගරයක් මෙනි.

ප්‍රතිචාර දක්වන්න