කැන්ටන් ප්‍රදර්ශනයේ ‍දෙවැනි අදියරට සමාගම් 7360 ක්(1/3)

2017-10-24 17:59:00
Download image Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn
1/3
122 වැනි චීන ආනයන සහ අපනයන ප්‍රදර්ශනයේ (Canton Fair) දෙවැනි අදියර දකුණු චීනයේ ග්වංදොංග් පළාතේ ග්වංචෞ නගරයේදී ආරම්භ විය. මේ සඳහා සහභාගී වී සිටින සමාගම් සංඛ්‍යාව 7360 කි. එහි තුන්වැනි අදියර මෙමස 31 වැනිදා සිට ලබන මස 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තුන්වැනි අදියරේදී ඇදුම්, ආහාර, සපත්තු හා වෛද්‍ය උපකරණ යනාදී නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

ප්‍රතිචාර දක්වන්න