චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ විධායක පරිපාලන සභාවේ තුන්වැනි හා සිව්වැනි රැස්වීම් පැවැත්වේ

2017-10-23 20:10:37
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එම රැස්වීම් බෙයිජිං මහජන මහ ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 19 වැනි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්, අතිරේක සාමාජිකයන් සහ 19 වැනි මධ්‍යම විනය පරික්ෂණ සභාවේ සාමාජිකයන් පිළිබඳ අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව එහිදී සම්මත කෙරිණ. එම නම් ලැයිස්තුව විවිධ නියෝජිත කණ්ඩායම්වලට ඉදිරිපත් කර තිබේ. සම්මේලන මැතිවරණය 24 වැනිදා පෙවරුවේ නිළ වශයෙන් පැවැත්වීමට නියමිත ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති