බෙයිජිං නගරයේ රාත්රි සුන්දරත්වය(3/6)
2017-10-23 17:51:19
3/6
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය මේ දිනවල බෙයිජිං නගරයේ මහජන මහශාලාවේදී පැවැත්වේ. එනිසා බෙයිජිං නගරය ලෝකයේ බොහෝ දෙනෙකුන්ගේ අවධානයට ලක්ව ඇත. මේ දිනවල බෙයිජිං නගරයේ රාත්රිකාලයේ සුන්දර දර්ශනයකි මේ. සැබවින්ම මෙය ආශිර්වාදයක් ලෙස සැළකිය හැකි ය.
ප්රතිචාර දක්වන්න