චීනය කිසිවිටෙක ආධිපත්‍යය හෝ ව්‍යප්තාකාරයෙන් ක්‍රියා නොකරන බව අවධාරණය කෙරේ

2017-10-18 14:12:43
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව යුගයට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ  ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන බව එම සම්මේලනයේදී චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මහ ලේකම් ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ දැක්වේ. ඒ ඒ රටවල්වල ජනතාවට ස්වෛරීභාවයෙන් තම සංවර්ධන මාර්ග තෝරා ගැනීමේ අයිතියට ගරු කරන චීනය ජාත්‍යන්තර සාධාරණ හා ධර්මිෂ්ඨ බව සුරක්ෂිත කර වෙනත් ර‍ටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධ  බවද  ඉන් අවධාරණය කෙරේ. වෙනත් රටක ප්‍රතිලාභය කැප කර සිය රට සංවර්ධනයට චීනය ක්‍රියා නොකරයි. එහෙත් සිය නීත්‍යනුකූල අයිතිය අත් නොහරිමින් ජාතිකාරක්ෂක ප්‍රතිපත්තිය චීනය අනුගමනය කරන බව එම වාර්තාවේ යළි අවධාරණය කර තිබේ.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති