චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය ආවරණය කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක්(1/5)
2017-10-17 15:43:10
1/5
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය ආවරණය කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීහූ 60කට වැඩි පිරිසක් චීනයේ බෙයිජිං නරගයේ රැඳී සිටිති. බෙයිජිං නරගයේ ප්‍රකට ස්ථාන සහ කොමියුනිස්ට් පක්ෂ සංවර්ධනය වාර්තා කිරීමට ඔවුහු සූදානමින් සිටිති. චීනයේ සංවර්ධන ප්‍රගතිය අවබෝධ කර ගැනීමට එහි අරමුණයි. ඔවුන් බෙයිජිං නගරයේ නව ගුවන් තොටු පොළක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ආවරණය කරන අයුරු මෙහි දැක්වේ.
ප්‍රතිචාර දක්වන්න