චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනයට සහභාගි වන සියළු නියෝජිත කණ්ඩායම් බෙයිජිං නගරයට පැමිණෙති

2017-10-17 14:35:46
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඊයේ (16) රාත්‍රිය වන විට චීනයේ පළාත්,ස්වායත්ත සහ මධ්‍යම රජයේ ඍජු පාලනයට අයත් නගරවල නියෝජිත කණ්ඩායම්,මධ්‍යම රජයට අයත් ආයතන,මධ්‍යම රජයේ ජාතික ආයතන,මධ්‍යම රජයේ ව්‍යාපාර , මධ්‍යම රජයේ මූල්‍ය අංශ ක්ෂේත්‍රයේ මෙන්ම,හමුදා සහ සන්නද්ධ පොලිසිය ඇතුළු නියෝජිත කණ්ඩායම් 38ක් මෙවර සම්මේලනයට සහභාගි වීම සඳහා ලියාපදිංචි වී තිබේ.

සෞභාග්‍යමත් සමාජයක් ඉදි කිරීමේ සහ චීන ලක්ෂණවලින් හෙබි සමාජවාදය වර්ධනය කිරීමේ තීර්ණාත්මක යුගයක පැවැත්වෙන මෙවර සම්මේලනය සංධිස්ඨානයක් වශයෙන් සැලකිය යුතු බව එම නියෝජිතයන් අදහස් දක්වා ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති