චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් වෙනුවෙන් විශේෂ මාධ්‍ය කවුළුවක් ප්‍රථම වරට විවෘත කෙරේ

2017-10-12 15:06:34
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රවෘත්ති මධ්‍යස්ථානය නිල වශයෙන් ඊයේ (11) බෙයිජිංහි මාධ්‍ය හෝටලයේදී විවෘත කෙරිණ.

එහිදී සම්මේලනයට අදාළ මධ්‍ය ආයතනවලට “මාධ්‍යවේදීන් සඳහා වන වාර්තාකරණ උපදේශන මාලාව ” නිකුත් කර ඇත.

ඒ අනුව සම්මේලනය පැවැත්වෙන කාලයේ එම ප්‍රවෘත්ති මධ්‍යස්ථානය චීන මහජන මහ ශාලාවේදී චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන් වෙනුවෙන්  විශේෂ කවුළුවක් විවෘත කිරීමට අපේක්ෂා කරයි. එමගින් වාර්තා රැසක් සංවිධාන කෙරේ. මෙය චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත සම්මේලනය වෙනුවෙන් එවන් කවුළුවක් විවෘත කිරීමේ පළමු අවස්ථාවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති