මුහුදු කලාපය හරහා ඉදිවූ උමං දුම්රිය සේවාව

2017-10-12 09:51:34
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ “සියා මෙන්” නගරයේ දක්නට ඇති මුහුදු කලාපය හරහා උමං දුම්රිය ධාවනයේ යෙදවීම පිළිබඳ අත්හදා බැලීමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණ. එම අත්හදා බැලීමේ ධාවන‍ කටයුතු ඊයේ (11) සාර්ථකව අවසන් විය. නගර වැසියන් ඊට දැඩි රුචිකත්වයක් දැක්වූහ. 

මුහුදු කලාපය හරහා ඉදිවූ උමං දුම්රිය සේවාව

මුහුදු කලාපය හරහා ඉදිවූ උමං දුම්රිය සේවාව

සියා මෙන් අංක 1  දුම්රිය මාර්ගයේ දිග ප්‍රමාණය කිලෝමීටර් 30.3 කි. ඉන් කොටසක් මුහුද හරහා ඉදිකර ඇති දුම්රිය මාර්ගයේ ධාවනය කෙරේ. මේ වසර අවසානයේ නව දුම්රිය සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂිතය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති