චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් ලියාපදිංචිය ඇරඹේ

2017-09-08 15:02:57
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සැසිවාරය සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් ලියාපදිංචිය ඇරඹේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ලබන මස 18 වැනිදා බෙයිජිංහිදී පැවැත්වීමට නියමිතයි. මෙම සැසිවාරය සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් සාදරයෙන් පිළි ගනී. අද සිට ලබන 25 වැනිදා දක්වා http://cpc19reg.zgjx.cn යන වෙබ් අඩවියෙන් මේ සඳහා මධ්‍යවේදීන්ට ලියාපදිංචි ‍විය හැකියි.




ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති