චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමේ යෝජනාව

2017-09-01 09:03:28
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය එළඹෙන මාසයේ 18 වැනිදා බෙයිජිංහි පැවැත්වීමේ යෝජනාව ප්‍රකාශයට පත් කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ රැස්වීමක් පැවැත්විය. ඒ චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාවේ 07 වැනි පූර්ණ සැසිය ලබන මාසයේ 11 වැනි දා බෙයිජිංහිදී පැවැත්වීමට ඊයේ එහිදී තීර්ණය කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත මහ සම්මේලනය ඔක්තොම්බර් මස 18 වැනි දා පැවැත්වීමට එම පූර්ණ සැසියේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය යෝජනා ඉදිරිපත් කරයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති