情(qíng) 人(rén) 节(jié)

2018-02-11 10:20:49
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පෙබරවාරි 14 බටහිර රටවල පෙම්වතුන්ගේ දිනය ((qíng)(rén)(jié)). චීනයේ නව තරුණ පරපුරේ අයත් මේ දිනය සමරනවා. චීන සාම්ප්‍රදායික පෙම්වතුන්ගේ දිනයකුත් තිබෙනවා. චීනයේ චන්ද්‍ර මාස දින දර්ශනයට අනුව, සාමාන්‍යයෙන් ඒ දිනය යෙදෙන්නේ හැම වසරක ම අගෝස්තුවල.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති