情(qíng) 人(rén) 节(jié)
2018-02-11 10:20:49
පෙබරවාරි 14 බටහිර රටවල පෙම්වතුන්ගේ දිනය (情人节). චීනයේ නව තරුණ පරපුරේ අයත් මේ දිනය සමරනවා. චීන සාම්ප්‍රදායික පෙම්වතුන්ගේ දිනයකුත් තිබෙනවා. චීනයේ චන්ද්‍ර මාස දින දර්ශනයට අනුව, සාමාන්‍යයෙන් ඒ දිනය යෙදෙන්නේ හැම වසරක ම අගෝස්තුවල.