广(guǎng) 播(bō)

2018-01-26 17:55:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අපේ CRI Sri Lanka ගුවන් විදුලි නාළිකාවට සවන් දෙන මිත්‍රවරුන් බොහෝ දෙනෙක් ඉන්නවා කියලා අපිට දැන ගන්න ලැබුණා. මේ ගැන ඔබට ස්තූතියි කරන්න ඕන. ඉතින් ගුවන් විදුලි වැඩසටහන් සඳහා චීන භාෂාවෙන් කියන්නේ广(guǎng)()කියලා.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති