ජාත්‍යන්තර අවධානය

UNICEF සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

"වසංගත කාලයේදී ළමයින්, විශේෂයෙන් සහායක් නොමැති දරුවන් රටින් පිටත් කර යැවීම නැවැත්විය යුතුය" යන්න පිළිබඳව UNICEF පදනම පසුගිය 21වැනිදා සමාජ මාධ්‍ය මගින් ලිපියක් නිකුත් කරමින් ඇමරිකාවට අනතුරු ඇඟවීමක් සිදු කළේය.

ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වේගය වැඩි කිරීමට චීනය සැලසුම් කරයි

චීන රජය ඊයේ (22) රටේ ඉහළම අධිකාරිය වන ජාතික මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කරන ලද රාජ්‍ය කාර්ය වාර්තාවේ පෙන්වා දුන්නේ, බාහිර පරිසරයෙහි වෙනස්කම් හමුවේ, ස්ථීර ලෙස බාහිර ලෝකයට විවෘතභාවය පුළුල් කළ යුතු අතර, කාර්මික දාමය හා සැපයුම් දාමය ස්ථාවර කිරීම, විවෘත කිරීමෙන් ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම කළ යුතු බවයි.

සිය වාර්ෂික අරමුණු හා කාර්යභාර සම්පූර්ණ කිරීමේ හැකියාව චීනයට ඇත

වාර්ෂික චීන රාජ්‍ය කාර්ය වාර්තාව ආර්ථික සංවර්ධනය හා ප්‍රතිපත්තිමය ප්‍රවණතා පිළිබඳ වැදගත් දර්ශකයකි. චීන රජය අද (22) චීන ජාතික මහජන කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති 2020 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සඳහා නිශ්චිත ඉලක්කයක් නොමැත.

කොරොනා පාලනය වෙනුවට මරණ සැඟවීවේ ඇමරිකානු උත්සාහය

නව කොරොනා නියුමෝනියාවෙන් මිය ගිය සංඛ්‍යාව ගණන් කරන ආකාර වෙනස් කිරීම සඳහා ඇමරිකානු නායකයන් හා ධවල මන්දිරයේ වසංගත මර්දන කණ්ඩායම එරට රෝග පාලන මධ්‍යස්ථානයටත් විවිධ රජයන්ටත් පීඩනය එල්ල කරමින් සිටින බව ඇමරිකානු දේශපාලන ප්‍රවෘත්ති වෙබ් අඩවිය “ඩේලි බීස්ට්” පුවත්පත පසුගිය දා වාර්තා කළේය

ඇමරිකානු “දේශපාලන සූදුවේ”මනෝභාවය යළිත් වරක් හෙළි වෙයි

ඇමරිකානු රාජ්‍ය මේලකම් Mike Pompeo පසුගියදා චීනයේ තායිවාන නායිකා Tsai Ing-wen ධුරයේ දිවුරුම්දීම පිළිබඳව සුබ පැතීමට ප්‍රකාශයක් කරමින් ඇය ඊනියා “ජනාධිපතිවරිය”ලෙස හැඳින්වූ අතර ඇමරිකාව හා තායිවානය අතර “හවුල්කාරිත්වය”විහිළුවකට ලක් කළේය.

“සැසිවාර දෙක” චීනය නිරීක්ෂණය කිරීමේ වැදගත් කවුළුවක්

චීනයේ ප්‍රතිපත්ති සංඥා සාමුහිකව මුදා හැරීමේ වේදිකාවක් ලෙස, වාර්ෂික ව පැවැත්වෙන “සැසිවාර දෙක” චීනය නිරීක්ෂණය කිරීම සඳහා වන වැදගත් කවුළුවකි. මේ වසරේ "සැසිවාර දෙක" නව කොරොනා වසංගතය ලොව පුරා පැතිර යාමේදී පැවැත්වෙන නිසා, එයට විවිධ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට සිදු වේ

ඇමරිකානු දේශපාලනඥයන්ගේ ව්‍යාජ රඟපෑම් ඔවුන්ගේම අවසානය ළඟා කරනු ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානය දින 30ක් ඇතුළත වැදගත් කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණයක් සිදු නොකළහොත්

වසංගත පාලනයෙන් පසු චීන ආර්ථික වර්ධනය අපේක්ෂාවන් අභිබවා ඉහළට

චීනයේ වැදගත් වාර්ෂික දේශපාලන සම්මන්ත්‍රණය වන ‘සැසි වාර දෙක’ හෙට ආරම්භ වෙයි

නව කොරොනා වසංගතය මර්දනය කිරීමේ චේතනාවෙන් එකම චීනය යන මූලධර්මයට කෙරෙන අභියෝග පරාජයට පත් වේ

73 වන ලෝක සෞඛ්‍ය සම්මේලනය ඊයේ (18) සිට අද(19) දක්වා පැවැත්විණ. සියළු දෙනාගේ නිගමනයට අනුව, තායිවානය යළිත් වරක් ඊට සහභාගි වීමට අසමත් විය. ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ ඊට අදාළ හඬ නැගීම ද පරාජයට පත් විය

තීරණාත්මක අවස්ථාවේදී, චීනයේ ක්‍රියාමාර්ග වසංගතයට එරෙහි සටන පිළිබඳ ගෝලීය විශ්වාසය වැඩි කරයි

විවිධ රටවල ජනතාවගේ ජීවන සුරක්ෂිතතාව හා සෞඛ්‍යය ආරක්ෂා කොට මානව සංහතියේ සෞඛ්‍ය ආරක්ෂිත පොදු ඉරණම ගොඩ නැගීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (18) රාත්‍රි වීඩියෝ තාක්ෂණය මගින් පැවති 73වැනි ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් ඉල්ලා සිටියේය.

HomePrev...678910NextEndTotal 10 pages