ජාත්‍යන්තර අවධානය

ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා, George Floydගේ මරණයටත් චීනය සම්බන්ධ කරයි

රැවටීම් සිදු කිරීමට දක්ෂ ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo, මෑතකදී ඇමරිකාවේ අප්‍රිකානු ජාතික George Floydගේ මරණයට චීනය සම්බන්ධ කිරීමට තැත් කළේය. එම සිද්ධිය පිළිබඳව චීනය ව්‍යාජ ලෙස ප්‍රචාරය කළ බව ඔහු පැවසීය

වසංගතයට එරෙහි ගෝලීය සහයෝගීතාවයට චීනයේ දායකත්වය සැමට පැහැදිලිය

“නව කොරොනා වසංගතයට එරෙහි සටන: චීනයේ සංග්‍රාමය”යන ධවල පත්‍රිකාව චීන රජය පසුගියදා නිකුත් කළේය. ධවල පත්‍රිකාව ජාත්‍යන්තර වසංගත විරෝධී සහයෝගීතාවයේ චීනයේ සංකල්ප, ක්‍රියාමාර්ග සහ මුලපිරීම් විස්තර කරයි. චීනය ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය ක්‍රියාත්මක කරමින් ජගත් ප්‍රජාව සමඟ සහයෝගතා පවත්වා වසංගතය මැඩපැවැත්වීමට උත්සාහ ගැනීම එයින් පිළිබිඹු වේ.

නිදහස් වෙළදාමේ නව මං විවර කරන හයිනාන් නිදහස් වෙළඳ වරාය

හයිනාන් නිදහස් වෙළඳ වරාය ගෝලීය ආර්ථික වර්ධනය සඳහා නව අවස්ථා ගෙන එනු ඇත.චීන රජය ජුනි 8 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වා හයිනාන් නිදහස් වෙළඳ වරායේ පොදු සැලැස්ම  සවිස්තරාත්මක ලෙස පැහැදිලි කර  ඊට අර්ථ නිරූපණයක් ලබා දුන්නේය

චීනයේ වසංගත මර්දනය විනිවිද සහ විවෘත භාවයෙන් යුක්තයි

“නව කොරොනා වසංගතයට එරෙහි සටන: චීනයේ සංග්‍රාමය”යන ධවල පත්‍රිකාව චීන රජය ඊයේ (7) නිකුත් කළේය. මෙමගින් චීනයේ වසංගත මර්දනය පිළිබඳ කාල පරිච්ඡේද සහ සත්‍යයන් විස්තරාත්මකව ලැයිස්තුගත කරයි. වසංගත වැළැක්වීම සහ පාලනය කිරීමේ විවෘත හා විනිවිද භාවය අතර ගෝලීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව සඳහා චීනය ඉහළ වගකීමක් දරන බව මෙම තොරතුරුවලින් පෙන්නුම් කෙරේ.

සමස්ත චීන ජනතාව කොරොනා වෛරසයට එරෙහි සටනේ විශිෂ්ඨ සොල්දාදුවන් බව ධවල පත්‍රිකාව ‍පවසයි

“කොවිඩ් 19 ට එරෙහි සටන: චීනයේ සංග්‍රාමය”නමැති ධවල පත්‍රිකාව චීන රජය විසින් නිකුත් කරන ලදී. ‘ජනතාව මුල් තැනට තබා ගැනීම’, ‘ඕනෑ අලාභයක් නොසලකමින් ජීවිත ‍‍‍බේරා ගැනීම’ යන්න පිළිබඳ කරුණු ඇතුළත් අකුරු තිස්හත් දහසකින් යුත්  එම ලියවිල්ලේ මුල සිට අග දක්වාම අවධාරණය කර ඇත

ඇතැම් බටහිර නායකයෝ, ඇමරිකානු දේශපාලනඥයින්ගේ ගෝලයන් බවට පත් වෙති

ඇමරිකාවේ ජනවාර්ගිකත්වය අනුව වෙනස් ලෙස සැලකීමේ ප්‍රශ්නය ජගත් ප්‍රජාවේ පුළුල් විවේචනයට ලක් වෙද්දී, ‘ප්‍රජාතන්ත්‍රවාදය’, ‘මානව හිමිකම්’ යන්න පිළිබඳව නිතර නිතර සඳහන් කිරීමට කැමති ඇතැම් බටහිර රටවල නායකයෝ, මුනිවත රකිමින් සිටිති

ඇමරිකාවට චීනයේ දැවැන්ත වෙළඳපොල ධාරිතාව නොසලකා හැරිය නොහැකි යැයි, Wall Street Journal පුවත්පත කියයි

චීනයෙන් බැහැරව ආපසු ඇමරිකාවට පැමිණෙන ලෙස, පසුගිය දා ඇමරිකානු ධවල මන්දිරයේ ආර්ථික උපදේශක Larry Kudlow මහතා චීනයේ රැඳී සිටින ඇමරිකානු ව්‍යවසායන්ට යළි ඇරයුම් කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ‍ඩොලර් බිලියන 25ක අරමුදලක් ස්ථාපිත කිරීමට ද ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් යෝජනා කර ඇත

ඇමරිකානු දේශපාලනඥයින්ගෙන් මාධ්‍ය ආයතන වලට එල්ල වන පීඩනය

   විශාල පරිමාණ පෙළපාලි හා විරෝධතා මෙහෙයුම් ඇමරිකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතිද්දී, මාධ්‍යවේදීන් ඇමරිකානු පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ලක් වීමේ සිද්ධීන් රැසක් ද වාර්තා වී තිබේ

Mike Pompeoගේ රඟපෑම, “අත්ලාන්තික් සාගරයේ විහිළුවක්” බවට පත් වෙයි

තම රට අවුල් සහගත තත්ත්වයක පසු වුවද,  ඇමරිකානු  ඉතිහාසයේ අදක්ෂතම රාජ්‍ය ලේකම් ලෙස ප්‍රසිද්ධ Mike Pompeo, තවමත් හැකි සෑම විධියකින්ම රැවටීම් හා බොරු කීමෙහි නියැළී සිටියි

ඡන්ද දිනා ගැනීම හා දේශපාලන වාසි නතු කර ගැනීම සඳහා,ඇමරිකානු දේශපාලනඥයන් සිදු කළ රඟපෑම

  ඇමරිකාවේ අප්‍රිකානු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරනු ලැබීමේ සිද්ධියෙන් ඇමරිකාව පුරා නගර 70ක විශාල පරිමාණ විරෝධතා හා පෙළපාලි ව්‍යාප්ත විය. ඒ තුළ ප්‍රචණ්ඩ  හා ප්‍රහාරක සිද්ධීන් ද වාර්තා විය

HomePrev...45678910NextEndTotal 10 pages