ජාත්‍යන්තර අවධානය

බටහිර දේශපාලකයන් දෙනෙතට වැලි ගසා වසං කිරීමට උත්සහ දරන ෂින් ජියං සැබෑ යථාර්ථය

 පසුගිය දා  ඇමරිකාව චීනයේ ශින් ජියං ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වය සහ චීන රජය අනුගමනය කරන ශින් ජියං පාලන ප්‍රතිපත්තිය විකෘති කරමින්“ 2020 වසරේ උයිගුර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත”සම්මත කර තිබේ

ශින් ජියං ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු දේශපාලනඥයන්ට තව කෙතරම් කාලයක් බිහිරි සහ ගොළුවන් සේ වංචනිකව පෙනී සිටිය හැකිද?

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනී ජාලය අද(19) චීනයේ ශින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය  පිළිබඳ ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටයක් විකාශය කළේය

මානව හිමිකම් මුවාවෙන් ප්‍රචණ්ඩකාරී හා ත්‍රස්තවාදී බලවේගයන්ට සහයෝගය දක්වන ඇමරිකාව නිසැකවම එහි ප්‍රතිවිපාකවලින් පීඩා විඳිනු ඇත

ඊනියා "2020 උයිගර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත" සඳහා ඇමරිකාව අත්සන් තැබූවේ 17වැනි දින ය. එය චීනයේ සින්ජියැන්ග් ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වයට දැඩි ලෙස අපහාස කිරීමක් වන අතර  සින්ජියැන්ග් ස්වායත්තය පාලනය කිරීමේ චීන රජයේ ප්‍රතිපත්තියට ද්වේෂ සහගත ලෙස පහර දීමකි

චීනය හා අප්‍රිකානු රටවල් අතර එකඟතා 7ක්

චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුව ඊයේ (17) වීඩියෝ මාර්ගයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

ඇමරිකානු රජය සිය මාධ්‍ය කෙරෙහි දක්වන පළිගැනීම වර්ධනය වෙයි

ඇමරිකානු මාධ්‍ය පසුගියදා පළ කළ වාර්තාවකට අනුව, ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ලේඛනයක් මෑතකදී ප්‍රසිද්ධියට පත් කරන ලදි. “Voice of America” චීනය වෙනුවෙන් “ප්‍රචාරය කරන බවට”එම ලේඛනය ධවල මන්දිරයේ ට්වීටර් උපුටා දක්වමින් චෝදනා කළේය. පසුව, "Voice of America" ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම තමන්ගේ ඉල්ලා අස්වීම් නිවේදනය කළහ.

“එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිමය පද්ධති පූර්ණ කිරීම පිළිබඳ ජගත් සමුළුවක්

“එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිමය පද්ධති පූර්ණ කිරීම -- හොංකොං මූලික නීතිය පැනවීමේ 30වැනි සංවත්සරය”යන තේමාවෙන් යුත් ජාත්‍යන්තර සමුළුව පසුගිය දා චීනයේ Shen Zhen නගරයේදී පැවැත්විණ

වසංගතයෙන් මතු වූ විවිධ අභියෝග හා අවදානම්වලට මුහුණ දෙමින් චීන ආර්ථිකය ඉදිරියට

පසුගිය මැයි මාසයේ චීනයේ ප්‍රධාන ආර්ථික දර්ශක අඛණ්ඩ ව වැඩිදියුණු වූ බව චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද (15 ) නිකුත් කළ දත්තවලින් හෙළි වේ

"ඇමරිකාවේ නව වටයේ කොරොනා වසංගතයට මෙක්සිකෝව වගකිව යුතුද?"

"ඇමරිකාවේ නව වටයේ කොරොනා වසංගතයට මෙක්සිකෝව වගකිව යුතුද?" යනුවෙන් මෑතකදී මෙක්සිකානු "El Financiero " පුවත්පතේ වෙබ් අඩවිය එවැනි ශෝකාලාපයක් නිකුත් කළේය. එම සිදුවීමේ පසුබිම මෙයයි: නව කොරොනා වසංගතය පැතිරීම පිළිබඳ ධවල මන්දිරය පසුගිය 11වැනිදා පැවති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයයි. එනම් ඇමරිකාවේ වසංගත ප්‍රකෘතියට ඇමරිකානු නායකයින් මෙක්සිකෝවට දොස් පවරමින් “ඇමරිකාව ආර්ථිකය නැවත ආරම්භ කිරීම”තුළ මෙක්සිකෝවේ සංචාරකයින් සමඟ කිසිදු සම්බන්ධයක් නැති බව අවධාරණය කළහ.

"ආගමික නිදහස" යන නාමයෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම ඇමරිකානු රජයේ ආධිපත්‍ය රැකගැනීමේ උත්සාහයක්

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා චීනයේ ආගමික ප්‍රතිපත්තියට අපහාස කරන ඊනියා "2019 ගෝලීය ආගමික නිදහස් වාර්තාව" නිකුත් කළේය.

අන් රටවල මානව හිමිකම් සොයා බලනසේ ඇමරිකාවද විමර්ශනය කළ යුතුයි- ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි

"අන් රටවලට කළාක් මෙන්, ඇමරිකාව පිළබඳව විමර්ශනය කළ යුතුය" යනුවෙන් මෑතකදී ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යවමින් කියා සිටියේය. මෙම ලිපියෙන් සිවිල් අයිතිවාසිකම් සන්ධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ විරෝධතාකරුවන් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම සහ ඒ හා සම්බන්ධ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු පොලිසියේ හදිසි රැස්වීමක් කැඳවන ලෙසයි.

HomePrev...3456789...NextEndTotal 10 pages