ජාත්‍යන්තර අවධානය

ජනාධිපති ෂී ජින්පිං මහතා, චීනයේ සංවර්ධන අපේක්ෂාව යුරෝපා නායකයින්ට පැහැදිලි කරයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා හා යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග වීඩියෝ හමුවක් පැවැත්වීය

චීනයේ Beidou චන්ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතිය මගින් ලෝක වාසීන්ට වාසි රැසක්

චීනයේ Beidou අංක තුනේ ගෝලීය චන්ද්‍රිකා මගපෙන්වීම් පද්ධතියේ අවසාන චන්ද්‍රිකාව අද(23) පෙරවරුවේ  සාර්ථකව ගුවන්ගත කෙරිණ. Beidou ගෝලීය චන්‍ද්‍රිකා මඟපෙන්වීම් පද්ධතියට අයත් සමස්ත චන්ද්‍රිකාවල සැකසීම් සම්පූර්ණයෙන් ම අවසන් වී තිබෙන බව මෙයින් සනිටුන් විය

චීන-ඇමරිකානු ආර්ථිකයන් විසංයෝජනය කළ නොහැකි බව, ආර්ථිකය හා වෙළඳාම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරීහු පවසති

චීනය සිය රටෙන් සම්පූර්ණයෙන් ම “විසන්ධි කිරීම”තවමත් එරට ප්‍රතිපත්තිමය තීරණයක් බව, ඇමරිකාව මෑතකදී කියා සිටියේය. එහෙත් ආර්ථිකය හා වෙළඳාම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරීන් පැවසුවේ, චීන-ඇමරිකානු ආර්ථිකයන් විසංයෝජනය කිරීම “කළ නොහැකි”බවයි.

බටහිර දේශපාලකයන් දෙනෙතට වැලි ගසා වසං කිරීමට උත්සහ දරන ෂින් ජියං සැබෑ යථාර්ථය

 පසුගිය දා  ඇමරිකාව චීනයේ ශින් ජියං ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වය සහ චීන රජය අනුගමනය කරන ශින් ජියං පාලන ප්‍රතිපත්තිය විකෘති කරමින්“ 2020 වසරේ උයිගුර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත”සම්මත කර තිබේ

ශින් ජියං ප්‍රශ්නය පිළිබඳව ඇමරිකානු දේශපාලනඥයන්ට තව කෙතරම් කාලයක් බිහිරි සහ ගොළුවන් සේ වංචනිකව පෙනී සිටිය හැකිද?

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN හෙවත් චීන ගෝලීය රූපවාහිනී ජාලය අද(19) චීනයේ ශින් ජියං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්ත මර්දනය  පිළිබඳ ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටයක් විකාශය කළේය

මානව හිමිකම් මුවාවෙන් ප්‍රචණ්ඩකාරී හා ත්‍රස්තවාදී බලවේගයන්ට සහයෝගය දක්වන ඇමරිකාව නිසැකවම එහි ප්‍රතිවිපාකවලින් පීඩා විඳිනු ඇත

ඊනියා "2020 උයිගර් මානව හිමිකම් ප්‍රතිපත්ති පනත" සඳහා ඇමරිකාව අත්සන් තැබූවේ 17වැනි දින ය. එය චීනයේ සින්ජියැන්ග් ස්වායත්තයේ මානව හිමිකම් තත්ත්වයට දැඩි ලෙස අපහාස කිරීමක් වන අතර  සින්ජියැන්ග් ස්වායත්තය පාලනය කිරීමේ චීන රජයේ ප්‍රතිපත්තියට ද්වේෂ සහගත ලෙස පහර දීමකි

චීනය හා අප්‍රිකානු රටවල් අතර එකඟතා 7ක්

චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුව ඊයේ (17) වීඩියෝ මාර්ගයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ

ඇමරිකානු රජය සිය මාධ්‍ය කෙරෙහි දක්වන පළිගැනීම වර්ධනය වෙයි

ඇමරිකානු මාධ්‍ය පසුගියදා පළ කළ වාර්තාවකට අනුව, ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර ලේඛනයක් මෑතකදී ප්‍රසිද්ධියට පත් කරන ලදි. “Voice of America” චීනය වෙනුවෙන් “ප්‍රචාරය කරන බවට”එම ලේඛනය ධවල මන්දිරයේ ට්වීටර් උපුටා දක්වමින් චෝදනා කළේය. පසුව, "Voice of America" ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම තමන්ගේ ඉල්ලා අස්වීම් නිවේදනය කළහ.

“එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිමය පද්ධති පූර්ණ කිරීම පිළිබඳ ජගත් සමුළුවක්

“එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිමය පද්ධති පූර්ණ කිරීම -- හොංකොං මූලික නීතිය පැනවීමේ 30වැනි සංවත්සරය”යන තේමාවෙන් යුත් ජාත්‍යන්තර සමුළුව පසුගිය දා චීනයේ Shen Zhen නගරයේදී පැවැත්විණ

වසංගතයෙන් මතු වූ විවිධ අභියෝග හා අවදානම්වලට මුහුණ දෙමින් චීන ආර්ථිකය ඉදිරියට

පසුගිය මැයි මාසයේ චීනයේ ප්‍රධාන ආර්ථික දර්ශක අඛණ්ඩ ව වැඩිදියුණු වූ බව චීන රාජ්‍ය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද (15 ) නිකුත් කළ දත්තවලින් හෙළි වේ

HomePrev123456...NextEndTotal 10 pages