ජාත්‍යන්තර අවධානය

පදනම් විරහිත චීන-විරෝධී ඕස්ට්‍රේලියානු බලවේගයන් හී අසාර්ථක උත්සහයන්

ඕස්ට්‍රේලියානු බුද්ධි ඒජන්සියේ නියෝජිතයින් 10කට වැඩි පිරිසක් පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Shaoquett Moselmane මහතාගේ නිවසට කඩා වැදුනේ ඔහු “චීනය හා පවතින පෞද්ගලික සම්බන්ධතා පිලිබඳ”සාක්ෂි ලබා ගන්නා ලෙස පවසමිනි.

ඇමරිකානු දේශපාලනඥයන් යළිත් වරක් කාර්යබහුල වී සිටින්නේ කරදරවලින් මිදීමටය

ඇමරිකාවේ සෙනෙට් සභාව සහ කොංග්‍රස් සභාව මෑතකදී ඊනියා හොංකොං ස්වයං පාලන පනත් කෙටුම්පත සම්මත කර ගත් අතර හොංකොං ස්වයං පාලනයට හානි කරන පුද්ගලයන්ට, මූල්‍ය ආයතනවලට සහ වෙනත් ආයතනවලට එරෙහිව සම්බාධක පනවන බවට තර්ජනය කළේය

චීන-යුරෝපා සබඳතා බිඳ දැමීමට ගත් පොම්‍පියෝ ගේ අසාර්ථක උත්සහය

දික්කසාදයන් අවුලුවාලීමට දක්ෂ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෑතකදී චීන-යුරෝපා සබඳතාව කෙරෙහි අවධානය යොමු කර සිටී. තමන්ගේ රූකඩයක් ලෙසට සලකමින්,ඔහු බොහෝ වරක් යුරෝපා සංගමය ඇමරිකාව සමග එක්ව චීනයට එරෙහිව ක්‍රියා කිරීමට දිරිගැන්වීය

චීන කොමිනියුස්ට් පක්ෂයේ සාර්ථකත්වයේ රහස කුමක්ද?

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 99වැනි සංවත්සර දිනය අදට යෙදේ. ගත වූ වසර 99 තුළ  පක්ෂය වසර 71 ක් පුරා චීනයේ පාලක පක්ෂයයි. එහි සාමාජිකයින් ගණන  මිලියන 91 ක ඉක්මවයි. ලොව විශාලතම දේශපාලන පක්ෂයේ අසාමාන්‍ය ඉතිහාසය සහ දිගුකාලීන චමත්කාරය එම සංඛ්‍යා 3නින් හෙළි වේ

හොංකොං වෙත බාධා කිරීමට ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා දැරූ උත්සාහයන් නැවතත් පරාජය වෙයි

හොංකොං හි ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීම, “එක් රටක්, ක්‍රම දෙකක්”යන මූලධර්මය සහ හොංකොංහි සමෘද්ධිය හා ස්ථාවරත්වය අඩපණ කිරීමට උත්සාහ දරන චීන විරෝධී හොංකොං අවුල් කරන්නන් බොහෝ සෙයින් වළක්වා දඬුවම් කරනු ඇත.

චීන අප්‍රිකා සබදතාවන්ට එ‍රෙහිව අසත්‍ය වපුරන පොම්පියෝ

බොරුවෙන් පිරුණු ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෑතකදී අප්‍රිකාවට චීනයේ ආධාර “හිස් පොරොන්දුවක්”ලෙස පවසමින් දෝෂාරෝපණය කළ අතර චීනය හා අප්‍රිකාව එකමුතුවෙන් කොරොනා මර්දනය කිරීමේ වි‍ශේෂ නායක සමුළුවේ ජයග්‍රහණ හෙළා දුටුවේය.

වසංගත පාලනය කැපී පෙනෙන ප්‍රතිඵල දිනා ගැනීමත් සමග, චීනයේ පරිභෝජන වෙළඳපොළ පුනරුත්ථාපනය වන ලකුණු

චීනය පුරා වසංගත පාලන ව්‍යාපාරය කැපී පෙනෙන ප්‍රතිඵල දිනා ගැනීමත් සමග පරිභෝජන වෙළඳපොළ ද පුනරුත්ථාපනය වන ලකුණු පෙන්නුම් කර ඇත. චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය ඊයේ(27) නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, ගෙවී ගිය මකර බෝට්ටු උත්සව කාලය තුළදී, සංචාරය කළ චීන ජාතිකයන්ගේ වාර ගණන මිලියන 48

හොංකොං අනාගතය තීරණය කරනු ලබන්නේ හොංකොං වැසියන් ඇතුළු කෝටි 140ක චීන ජනතාව විසින් බව, චීනය ඇමරිකාවට කියයි

ඇමරිකාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය පසුගියදා ඊනියා ‘හොංකොංහි ස්වයං පාලන නීති කෙටුම්පත’ සම්මත කරමින්, හොංකොංහි ස්වයං පාලනයට හානිකර පුද්ගලයන්ට, මුල්‍ය ආයතන වලට හා වෙනත් ආයතන වලට සම්බාධක පණවන බවට තර්ජන කර ඇත

වගකීම් පැහැර හැරීමෙහි නියැළී සිටින ඇමරිකානු රජය, තවදුරටත් මාධ්‍යයන්හි විවේචනයට ලක් වෙයි

ව්‍යාප්ත වෙමින් පවතින වසංගතය හමුවේ ඇමරිකානු දේශපාලනඥයෝ හැකි සෑම ආකාරයකින් ම සිය වගකීම් පැහැර හැරීමට තැත් කරමින් සිටිති. ඔවුන්ට යළි කවදා නිවැරදි බුද්ධිය පහළ වේද යන ප්‍රශ්නය මතුව තිබේ

රාජ්‍ය මණ්ඩලය සියවස් ගණනාවක් තුළ ගොඩනගා ගත් කීර්තිය, Mike Pompeo විනාශ කර ඇතැයි, නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත කියයි

රාජ්‍ය මණ්ඩලය සියවස් ගණනාවක් තුළ ගොඩනගා ගත් කීර්තිය, Mike Pompeo විනාශ කර ඇතැයි, මෑතකදී නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය

HomePrev12345...NextEndTotal 10 pages