ජාත්‍යන්තර අවධානය

ධුරයෙන් ඉවත් කෙරුණු ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවේ කපිතාන්වරයාට එරට මාධ්‍යවල හා ජනතාවගේ සහය

USS Theodore RooseveltCVN-71 නමැති ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවේ කපිතාන් Brett Crozier, පසුගිය දා එරට නාවික හමුදාවේ වැඩබලන ලේකම්වරයා විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබීය

කොරොනා වසංගත පාලනය වෙනුවෙන් චීන ජනතාව දැක්වූ දායකත්වයට අපහාස කළ ඇමරිකානු දේශපාලනඥයින්ගේ සැබෑ අරමුණ...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ඉදිරිපත් කළ දත්ත මොඩලයකට අනුව, චීනයේ ක්‍රියාත්මක වූ ජන ගැලීම් සීමා කිරීමේ පියවර හේතුවෙන් චීනයෙන් පිටත ‍වෛරස් පැතිරීමේ වේගය සති දෙකකින් හෝ තුනකින් ප්‍රමාද වී තිබේ. මේ පිටුපස, චීන ජනතාව සිදු කළ දැවැන්ත දායකත්වය විශේෂයෙන් කිව යුත්තක් නෙවෙයි

චීනයේ සමාජ පාලන කටයුතු සමස්ත ලෝක‍යේ අවධානයට ලක් වෙයි

         ජනාධිපති ෂී ජින්පීං මහතා චෙජීයාං පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී, චීනයේ රාජ්‍ය පාලනය ඉදිරියට මෙහෙයවයි

රටවැසියන්ගේ ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙමින් චීනයට නිකරුණේ දොස් පැවරීම වහාම නතර කරන්නැයි ඇමරිකාවෙන් ඉල්ලීමක්

මේ වන විට ඇමරිකාවේ ‍කොරොනා ආසාදිතයන් 2 ලක්ෂ 10 දහසක් ඉක්මවා ගොස් ඇත. හදිසි උපාය මාර්ගික සංචිතය සඳහා වන වෛද්‍ය ද්‍රව්‍ය සියල්ලම පාහේ පරිහරණය කර අවසන් වෙමින් පවතින බව ඇමරිකානු රජය ප්‍රකාශ කර තිබේ

හරිත සංවර්ධන උපායමාර්ගය නිවැරදි බව යූ ගම්මානයෙන් පිළිබිඹු වී ඇතැයි, චීන ජනාධිපතිවරයා පවසයි

 පසුගිය දිනවල චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නැගෙනහිර චීනයේ Zhejiang පළාතේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. ඒ අතරතුර හෙතෙම විශේෂයෙන්ම ‘යූ’ ගම්මානයට පැමිණ එහි හරිත සංවර්ධන තත්ත්වය නිරීක්ෂණය කළේය. ‘කාලය වේගවත්ව ගලා ‍ගිහින්. එදා තත්වය තවම මතකයි

චීන ජනාධිපතිවරයා ගේ Zhe Jiang සංචාරය දෛනික ජීවිතය පුනරුත්ථාපනය කරමින් ආර්ථික වර්ධනය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ පැහැදිලි සංඥාවක්

පසුගිය දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Zhe Jiang පළාතේ නිරීක්ෂණයක නිරත විය. මෙය, චීනය කොරොනා වෛරසයට එරෙහි සටන ආරම්භ කර මේ දක්වා චීන ජනාධිපතිවරයා සිදු කළ 4වැනි නිරීක්ෂණය යි.Zhe Jiang පළාත චීනයේ සක්‍රීයම පෞද්ගලික ආර්ථිකය පවතින පළාත ය

    චීන ඇමරිකානු සබඳතාවන්ට හානිකර වූ, විනාශකාරී බලවේග

නව කොරොනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය කඩිනම් වෙමින් පවතී. මේ තත්වය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගියදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමග දුරකථන සංවාදයක නිරත විය

මානුෂවාදී සහනාධාර වලට දේශපාලන අරමුණු එකතු කිරීමට ඇතැම් බටහිර රටවල් දරන උත්සාහය චීනය ප්‍රතික්ෂේප කරයි

චීනයේ වෛද්‍ය භාණ්ඩ සහනාධාර අඛණ්ඩව පිට රටවලට ප්‍රවාහනය කෙරෙමින් පවතී. එහෙත් එය චීනය සෙසු රටවලට බලපෑම් එල්ල කිරීමට යොදා ගන්නා උපායක් බව, බටහිර ලෝකයේ ඇතැමුන් පවසා ඇත

දෙවන කවුළුව නාස්ති නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විවිධ රටවලින් ආයාචනය කරයි

  පසුගියදා පැවති නව කොරොනා වසංගතයට මුහුණ දීම පිළිබඳ ජී 20 නායකයන්ගේ විශේෂ සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජගත් සහයෝගිතාවයේ වැදගත්කම අවධාරණය කළේය

බැරෑරුම් අවස්ථාවේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දේශපාලන අවස්ථාවාදී ක්‍රියාකලාපය නින්දිතයි

ඇමරිකාව ‍කොරොනා වසංගතයේ නව කේන්ද්‍රය බවට පත් වෙමින් සිටී. මෙතරම් බැරෑරුම් තත්වයක් පවතින නමුත් ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo චීනයට එරෙහිව කටයුතු කිරීම අමතක කර නොමැත. ඔහු බොහෝ අවස්ථාවලදී කොරොනා වෛරසය වෙනුවට“වු හාන් රෛවසය”යන වචනය භාවිත කර තිබේ

1234...NextEndTotal 10 pages