‘ එකම දිශාව කරා ගමන් කිරීම ’ මගින් චීන-ඇමරිකානු සබඳතාව යථා තත්ත්වයට පත් කළ හැකි බව අවධාරණය කෙරේ
දෙපාර්ශ්වය විසින්ම සම්බන්ධතා පැවැත්වීමට සුදුසු
ක්රියා මාර්ග ස්ථාපිත කරමින්, වත්මන් සබඳතාව යහපත් කිරීම වෙනුවෙන් සක්රීයව පෙනී
සිටීම, වර්තමානයේ ප්රායෝගික පියවරක් වන බව ඉතා පැහැදිලි ය. මේ අනුව, ‘ එකම දිශාව කරා ගමන් කිරීම ’ කැපී පෙනෙන ලෙස වැදගත් බව අවධාරණය කෙරේ.